පිතිකරණ ලැයිස්තුව වෙනස් කරනවා - මැතිව්ස්

Wednesday, 02 September 2015 - 11:38

%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
එළැඹෙන කොදෙව් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලිය පරාජයවීමෙන් අනතුරුව ඊයේ (01) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.