ඩේවිඩ් වොනර්ගේ බංග්ලාදේශ තරඟය අවිනිශ්චිතයි

Monday, 07 September 2015 - 8:53

%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේදී  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වොනර්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය අතරතුරදී අනතුරකට ලක්වුණා. මේ හේතුව නිසා ඔහු ඉදිරි තරඟ සඳහා සහභාගීවීම අවිනිශ්චිත බවයි ක්‍රිකට් විශ්ලේෂකයින් සඳහන් කර ඇත්තේ. එංගලන්තය සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ සිටීමට ඕස්ට්‍රේලියාව සමත්වී තිබෙනවා.