නුවන් සොයිසාටත් අලූත් තනතුරක්

Wednesday, 16 September 2015 - 0:15

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ජාතික වේගපන්දු පුහුණු දෙපාර්තමේන්තුවේ පුහුණුකරුවෙකු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා පත්කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ඔක්තෝමබර් 1 වනදා සිට වසරක කාලයක් සදහා මෙම පත්වීම සිදුකර ඇති බවයි.