ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අහිමිවීමට හේතුව

Thursday, 17 September 2015 - 12:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
‍මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමි වුණේ 22 වන ස්ථානයයි.

ඒ, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමගින්.

කෙසේ වෙතත්,  බර ඉසිලීමේ පුහුණුකරුවෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් ලබාගත හැකිව තිබූ රන් පදක්කමක්, ලෝකඩ පදක්කමක් බවට පත් වීමේ සිදුවීමක් හිරු ස්පෝට්ස් කෝනර් වෙත වාර්තා වුණා.