ලෝක රග්බි සැණකෙළිය ඇරඹේ

Saturday, 19 September 2015 - 11:06

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
2015 රග්බි ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ට්විකන්හැම් හිදී ඊයේ උත්සවාකාරයෙන් ආරම්භ වුණා. එහිදී හැරී කුමරු මෙන්ම විලියම් සහ කේට් යුවළ ද සමාරම්භක උත්සවයට සහභාගිවීම විශේෂත්වයක්. රග්බි ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරඟය ඊයේ පැවැත්වුණේ එංගලන්තය සහ ෆිජි දිවයින් අතරයි. එම තරඟයෙන් ලකුණු 35ට 11ක් ජයග්‍රහණයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.