‍‍ලෝක කුසලාන රග්බි : ජයගත්තෝ කඳුළු වගුරද්දී - පරාජිතයෝ හිනාවෙන හැටි (ඡායාරූප ද සහිතයි)

Sunday, 20 September 2015 - 13:53

%E2%80%8D%E2%80%8D%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%3A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%AF+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
එංගලන්තයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟාවලියේදී පෙරළිකාර ජයග්‍රහනයක් ලැබීමට ජපානය ඊයේ (19) සමත්වුණා. බ්‍රයිටන් හි පැවති මෙම තරඟයේදී ප්‍රබල දකුණු අප්‍රිකානු පිල පරදවා ජපානය වාර්තාකළේ ලකුණු 34- 32 ක ජයක්.

රග්බි ලෝක කුසලාන තරඟාවලියේදී ආසියානු කණ්ඩායම් ජයග්‍රහණය ලැබීම විරල සිද්ධියක්. මේ නිසා ජපානයේ මෙම ජයග්‍රහණය රග්බි ලෝක කුසලාන තරඟාවලියේ ආසියානු විප්ලවයක් ලෙස හැඳින්විය හැකියි. (වීඩියෝව පහතින්)


1991 වසරෙන් පසු ජපානය රග්බි ලෝක කුසලාන තරඟාවලියේදී ජයග්‍රහණයක් ලබා නැහැ. එහෙත් 1995 සහ 2007 වසරවල ලෝක ශූරයන් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"