නවසීලන්ත - අජන්ටිනා තරඟය වාර්තා පොත් අලුත් කරයි

Monday, 21 September 2015 - 8:41

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%85%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන රග්බි තරගාවලියේ නවසීලන්තය සහ ආජන්ටිනාව අතර ඊයේ පැවති තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම විසිහයට දහසයක් ලෙස  ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා. ලන්ඩන් හි වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයට වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 89 දහසකට වැඩි එම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වාර්තාවක් ලෙසද සැළකෙනවා.