ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මියයයි

Monday, 21 September 2015 - 8:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජග්මෝහන් ඩල්මියා හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 75 හැවිරිදි වියේ පසුවූ ඔහු මීට දින කිහිපයකට පෙර හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකර තිබූ අතර, ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ.