කලහකාරී ලෙස හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක්

Wednesday, 23 September 2015 - 9:20

%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බර්මියුඩාවේ පැවැති ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුරදී කලහකාරී ලෙස හැසිරුණු එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ජේසන් ඇන්ඩර්සන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරඟ තහනමක් බර්මියුඩා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවා තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ පසුගිය 12 වැනිදා පැවැති තරඟයකදී පන්දුවට පහරදෙමින් සිටි විලෝ කට්ස් ක්‍රීඩා සමාජයේ ජෝඩ් ඕ. බ්‍රයන් සමග ජේසන් ගැටුමක් ඇතිකර ගැනීමයි.

ජේසන් ඇන්ඩර්සන් බර්මියුඩා ක්ලෙව්ලෑන්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිත්‍ය කඩුළු රකින්නා ද වනවා.

එහි වීඩියෝව පහතින් නරඹන්න....