බංග්ලාදේශ ටෙස්ට් තරඟ සංචාරය අවිනිශ්චිතයි

Sunday, 27 September 2015 - 19:56

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ ටෙස්ට් තරඟ සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ, මේ වනවිට බංග්ලාදේශය තුළ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු පැවතීම හේතුවෙන්.  ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ තම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්ණ මතුව ඇති බවයි. කෙසේ වෙතත්,  ඕස්ට්‍රේලියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් බංග්ලාදේශය විමතිය පළ කරනවා.