අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (04) පැවැත්වෙනවා. සී - එච්.ඇන්ඞ් එෆ් - සී කණ්ඩායම සහ සී - ආර් ඇන්ඞ් එෆ් - සී කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ කොළඹ තුරග තරග පිටියේදීයි.
මේ අතර, මහනුවර ක්රීඩා සමාජය සහ පොලිස් ක්රීඩා සමාජය අතර තරගය අද කොළඹ පොලිස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.
එම තරගය මෙම සති අන්තයේ පැවැත්වෙන තරඟ අතරින් වැඩි අවධානයක් දිනා ගන්නා තරඟය වනු ඇති බවයි ක්රිඩාවිචාරකයින් පෙන්වා දෙන්නේ.