මැතිව්ස් නවසීලන්තයේ තරම කළින්ම කියයි

Sunday, 06 December 2015 - 15:37

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නවසීලන්තය  සමග \'තරඟයක්\' කළ  යුතු බවත් - ඔවුන්  සුළුකොට තැකිය නොහැකි බවත්  මැතිව්ස් පවසයි. නවසීලන්ත සංචාරය වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වන බවයි මැතිව්ස්ගේ විශ්වාසය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 10 වනදා ඩනඩීන් හිදී ආරම්භවීමට නියමිතයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර පැවති තුන්දින පුහුණු තරඟය ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 193යි-  දෙවන ඉනිම 226/6

ශ්‍ර‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු සහ දෙවන ඉනිම්වලදී දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, කිතුරුවන් විතානගේ සහ නායක ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉනිම  399/8යි.
\"\" \"\" \"\" \"\"
\"\"

\"\"