කාසියේ වාසිය අරගෙනත් ශ්‍රී ලංකාවට දුන්නේ මේකට තමයි

Friday, 18 December 2015 - 8:17

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A++%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B6%A7++%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය හැමිල්ටන් නුවරදී අද (18) ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම් කළා.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ  කුසල් මෙන්ඩිස් ලකුණු 44 කදී දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් සහ උදාර ජයසුන්දර තුන්වන කඩුල්ල සඳහා ලකුණු 71 ක් රැස් කළා.

\"\"