දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Thursday, 24 December 2015 - 9:12

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඊයේ (23) පැවති සමාරම්භක තරඟයෙන් නේපාලය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක්  ලෙස ජයග්‍රහණය කළා. තරඟය පැවැත්වුණේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ත්‍රිවෙන්ද්‍රම් හිදියි.

සමාරම්භක තරගය ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබුණ ද පාකිස්ථාන කණ්ඩායම අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත් වුණා.