පිතිකරුවන් සහ පිතිකරු අසල සිටින පන්දු රකින්නන් ආරක්ෂිත හිස් ආවරණ පැළදීම ක්‍රිකට් පිටියේ සාමාන්‍ය දසුනක්.
එහෙත්, විනිසුරුවරයෙක් ආරක්ෂිත හිස් ආවරණ පැළඳ ක්‍රිකට් තරගයකට එක් වූ දුර්ලභ අවස්ථාවක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.