ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර 5 වන එක්දින තරඟය මවුන්ට් මංගනුවි හිදී අද පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා පිළ පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස නවසීලන්තයට ආරාධනා කළා.
නවසීලන්ත පිළ සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලූ 5ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා.
මාටින් ගප්ටිල් ලකුණු 102ක් ලැබූ අතර නුවන් කුලසේකර ලකුණු 53කට කඩුලූ 3ක් බිද හෙලූවා.