තිලංගට එරෙහිව නීතිමය පියවර ගැනීමට අර්ජුණ සැරසේ

Sunday, 10 January 2016 - 19:01

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%AB+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
අසත්‍ය චෝදනා නගමින් වැරදි ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව තමන් තිලංග සුමතිපාලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව, සූදුවෙන් බේරා ගැනීම සඳහා මැදිහත්වීම සිදුකළ යුතු බවයි.