නවතම T 20 දර්ශකය මෙන්න

Monday, 11 January 2016 - 9:10

%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+T+20++%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නවසීලන්තය සමඟ  ඕක්ලන්ඩ්  හි දී ඊයේ (10) පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් පරාජයට පත්වීමත් සමඟ අයි.සී.සී. විස්සයි විස්ස දර්ශකයේ තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වුණා.

ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට පෙර ප්‍රසාද ලකුණු 124 ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවූ අතර මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 118 දක්වා අඩුවී තිබෙනවා.

මේ අනුව දර්ශකයේ පළමු ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් දෙවන ස්ථානයත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් හිමිවනවා.