ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලියොනොල් මෙසී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස නැවතත් නම් කෙරුණා.
ඒ සඳහා ඔහුට සුප්‍රකට රන් පාපන්දුව පිරිනැමීමටයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පියවර ගත්තේ.
28 හැවිරිදි මෙසීට කණ්ඩායම් නායකයන්, පුහුණුකරුවන් සහ මාධ්‍යවේදීන් අතර පැවති ඡුන්දයෙන් සියයට 41ක ඡුන්ද ප්‍රතිශතයක් හිමි වුණා.
පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දෙවන තැන හිමි වූ අතර තුන්වන ස්ථානය හිමිවූයේ බ්‍රසීල ක්‍රීඩක නේමාර්ටයි.
ලියොනොල් මෙසී රන් පාපන්දුව හිමි කර ගත් 5 වන අවස්ථාව මෙයයි.