ඉන්දු - ශ්‍රී ලංකා T-20 පෙබරවාරි 9 ඇරඹෙයි

Thursday, 21 January 2016 - 9:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+T-20++%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+9+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන පෙබරවාරි මස 9 වන දා ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ පූනේහිදියි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අතර ඊට පෙර මෙම තරඟාවලිය පැවැත්වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය තරඟ 3කින් සමන්විතයි.  

ඒ අනුව දෙවන තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 12 නවදිල්ලියේදී. විශාකාපට්නම් හිදී පෙබරවාරි 14 තෙවන තරඟය පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වසරේ ක්‍රිකට් කාලසටහන පහතින්...
\"\"