කෝලි අවුස්සාගෙන ඔස්ට්‍රේලියාව කාපු හැටි

Wednesday, 27 January 2016 - 7:30

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1++%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්  නුවර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකදී  ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 37කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ (26) සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලූ 3කට ලකුණු 188ක් රැස් කළා.

විරාට් කෝලි ලකුණු 90යි.

ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 3කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 151ක් පමණයි.

\"\" \"\"