ෂරපෝවා - සෙරීනාගෙන් තවත් මට්ටුවෙයි

Wednesday, 27 January 2016 - 8:24

%E0%B7%82%E0%B6%BB%E0%B6%B4%E0%B7%9D%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෙරීනා විළියම්ස් තවත් ඉදිරියට පැමිණි ඇත්තේ  මාරියා ෂරපෝවා අසරණ කරමින්. අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ ප්‍රබලම පසමිතුරියන් ලෙස දශකයකට වැඩි කාලයක් උරෙනුර ගැටෙන්නේ  සෙරීනා සහ  මාරියායි.

අමෙරිකාවේ සෙරීනා විලියම්ස්  අංක 1 ක්‍රීඩිකාවයි. රුසියාවේ මරියා ෂරපෝවා අංක 5 පහේ සිටී.  අවසන් වතාවට එකිනෙකා හා ගැටුණු තරග 17ම ජයගැනීමට සෙරීනා සමත්වූවා.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ දී  ඒ අනුව  පිට පිට 18 වැනි වරටයි  සෙරීනා විසින් ෂරපෝවා ට බලය පෙනනුයේ.