ශ්‍රී ලංකා යොවුන් පිල අද කැනඩා සටන් බිමට

Thursday, 28 January 2016 - 7:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරඟය කැනඩාව සමඟ අද (28)පැවැත්වෙනවා.

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම මෙතෙක් දක්වා ඇති ඉහළතම දක්ෂතාව වන්නේ 1999 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලැබූ අනුශූරතාවයි.


බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ  ඊයේ ආරම්භ වූ අතර එංගලන්තය සහ බංග්ලාදේශය පළමු දිනයේ පැවති තරඟවලින් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

\"\" \"\" \"\" \"\"