චන්ද්‍රපෝල්ගෙන් ක්‍රීඩා බලධාරීන්ට පහරක්

Wednesday, 03 February 2016 - 9:48

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
තමන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදුවුණේ ක්‍රීඩා බලධාරීන්ගේ බලපෑම නිසා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු පිතිකරු ශිවනරීන් චන්ද්‍රපෝල් පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති සේවාවක් වෙත අදහස් දක්වමින් චන්ද්‍රපෝල් පවසා ඇත්තේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට තමන්ට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවෙන් සමු ගන්නා ලෙස කළ බලපෑම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්ත ද අඛණ්ඩව ප්‍රාන්ත තරඟවලට සහභාගි වන බවයි ශිවනරීන් චන්ද්‍රපෝල් වැඩිදුරටත් පවසන්නේ.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More