එංගලන්තයෙන් ඓතිහාසික පිති හරඹයක්

Thursday, 04 February 2016 - 8:04

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති එක්දින තරඟයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 399 ක්.

අයහපත් කාලගුණය හේතුවෙන් පිලිතුරු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 33 යි පන්දු 3 කදී ලකුණු 290 ක ඉලක්කයක් හිමිවුණා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානුවන්ට නියමිත පන්දු වාර සංඛ්‍යාව අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 5 කට ලකුණු 250 ක් පමණයි.

\"\" \"\"