ලෝක කුසලාන විස්සයි විස්ස තරඟය ගැන සචින්ගෙන් අනාවැකියක්

Thursday, 04 February 2016 - 13:48

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එළඹෙන මාර්තු 8 වනදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තම රට ජයග්‍රහණය කරනු ඇති බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පවසනවා.

පසුගියදා  ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළා.

එම තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමග ඉන්දියාව විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ඉන්දියාව බොහෝදුරට ජයගනු ඇති බවට සචින් තෙන්ඩුල්කාර් මත පළ කරන්නේ.