ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

Monday, 08 February 2016 - 16:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
SAG ක්‍රීඩා උළෙලේ WUSHU TAOLU - Changquan ක්‍රීඩා ඉසව්ව නියෝජනය කල හසිත ලක්ෂාන් ලියනගේ විසින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ රන් 8ක් රිදී 20ක් ලෝකඩ 21ක් ලබාගෙන ශ්‍රී ලංකාව දෙවන තැන රැදී සිටිනවා.


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More