දරුවන්ගෙන් සැනසෙන සිරිලක් මව

Friday, 12 February 2016 - 11:46

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අද 08වන දිනයයි. ශ්‍රී  ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 25කින් මව්බිම සරසා තිබෙනවා. රිදී පක්කම් 53කින්  ආලෝකවත් කර ඇති අපේ දිවයින, ලෝකඩ පදක්කම් 77ක් ද සමගින් සමස්ථ පදක්කම් 155කට හිමිකම් කියයි.

ඉන්දියාව මේ වනවිටත් රන් පදක්කම් 142ක්  ලබාගෙන  අවසන්.

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී ස්ථාන 13ක දී. උළෙලට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත්.

\"\"






කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More