SAG දිනූ දූ පුතුන් පිළිගැනේ

Thursday, 18 February 2016 - 8:19

SAG+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%AF%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණේ සමස්ත පදක්කම් 186 කට හිමිකම් කියමින්.

එසේ මෙරටට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම සඳහා උත්සව කිහිපයක් ඊයේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණා.