ආසියානු කුසලානය විස්සයි විස්සට

Thursday, 18 February 2016 - 8:53

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7
මෙවර ආසියානු කුසලාන තරඟාවලිය විස්සයි විස්ස තරඟාවලියක් ලෙස පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සමගාමීවයි.

ආසියානු කුසලාන තරඟාවලිය ලබන 24 වනදා සිට මාර්තු හයවනදා දක්වා බංග්ලාදේශයේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.


හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය දිනන තුරු රෂිඩ් ඛාන් තනිකඩව
Tuesday, 14 July 2020 - 8:05

ක්‍රිකට් ක්‍රීඩාව ආදායම් මාර්ගය පමණක් කර ගත් ක්‍රීඩකයන්... Read More