එංගලන්ත - දකුණු අප්‍රිකානු පළමු 20 යි 20 තරගය අද

Friday, 19 February 2016 - 7:27

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-++%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+20+%E0%B6%BA%E0%B7%92+20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියක් අද (19) ආරම්භ වනවා.

ඒ දකුණු අප්‍රිකාවේ - කේප් ටවුන් නුවරදීයි. එංගලන්තය මෙම තරගාවලිය සදහා සිය ප්‍රබලම කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර දකුණු අප්‍රිකාව මෙම තරගාවලිය සදහා යොදා ගනු ලබන්නේ 2015 දෙසැම්බරයෙන් පසු තුන්වන විස්සයි විස්ස නායකයායි.

කණ්ඩායම් දෙක අතර පැවති අවසන් විස්සයි විස්ස තරගයෙන් ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකාවයි.

එම තරගය 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අදාළව බංග්ලාදේශයේ - චිතගොං හිදී පැවැත්වුණා.

 


එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More

මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්
Monday, 06 July 2020 - 13:35

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පවාදීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ... Read More