මංජුල කුමාර ජාතික වාර්තාව අභිබවයි

Saturday, 20 February 2016 - 13:45

%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඩෝහා කටාර් හි පැවැත්වෙන 7වන ආසියානු ගෘහස්ථ මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මංජුල කුමාර ඊයේ (19) සමත් වුණා.

ඔහු එහිදී දක්වා ඇති දක්ෂතාව මීටර් 2.24ක්. එය නව ශ්‍රී ලංකා ජාතික ගෘහස්ථ  වාර්තාවක් වන අතර, මංජුල කුමාර විසින් මීට පෙර වාර්තාවක් පිහිටුවා තිබුණේ මීටර් 2.23ක් උස පනිමින්.



එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More

මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්
Monday, 06 July 2020 - 13:35

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පවාදීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ... Read More