UAE කණ්ඩායම ආසියානු කුසලානයට සුදුසුකම් ලබයි

Tuesday, 23 February 2016 - 8:32

UAE++%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් පිළ මෙවර ආසියානු කුසලානයේ ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා.

ඒ ඕමානය සමඟ ඊයේ පැවැති තරඟය ජයග්‍රහණය කරමින්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන ටෙස්ට් වරම් ලැබූ රටවල් හැරුණු කොට අනෙකුත් ආසියාතික කණ්ඩායම් අතර තරගාවලියකිනුයි ඔවුන් මෙලෙස සුදුසුකම් ලැබුයේ.

ඊයේ පැවැති තරඟයේදී එක්සත් අරාබි එමීරය සිය පන්දු වාර 20 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 172ක් රැස් කලා.

පිළිතුරු වශයෙන්  ඕමාන පිළට පන්දු වාර 20කදී කඩුලූ 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

මේ අනුව ලකුණු 71ක ජයක් ලැබූ එක්සත් අරාබි එමීර් පිළ අනිද්දා පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී ශ්‍රී ලංකාවට මුහුණ දෙනු ඇති.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More