පිටිය කැළඹූ එකඟ නොවූ තීරණය

Wednesday, 24 February 2016 - 6:49

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%96+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ක්‍රිකට් ක්‍රීඩාව අතීතයේ සිටම හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය විනාශ කරන සිදුවීමක් ඊයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් අතින් සිදුවුණා.

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අතරතුරදී ප්‍රධාන විනිසුරු රැන්මෝ මාටිනස් වෙත විරෝධය පලකිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වුනා.



හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට හේමන්ග් අමින්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය දිනන තුරු රෂිඩ් ඛාන් තනිකඩව
Tuesday, 14 July 2020 - 8:05

ක්‍රිකට් ක්‍රීඩාව ආදායම් මාර්ගය පමණක් කර ගත් ක්‍රීඩකයන්... Read More