බංගලාදේශයට ජය ගෙනා රහමන් ගේ පිති හරඹය

Monday, 29 February 2016 - 6:46

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%84%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA
ආසියානු කුසලාන T 20 තරඟාවලියේ ඊයේ  පැවතී තරඟය ලකුණු 23කින් ජය ගැනීමට බංගලාදේශය සමත් වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශය කඩුළු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

එහිදී ප්‍රවේගකාරී ලෙස පන්දුවට පහර දුන් රහමන් පන්දු 54ක දී ලකුණු 80ක් රැස් කර ගත්තා.

පන්දු වාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලංකාව රැස් කළේ ලකුණු 124ක් පමණයි.

තරඟයේ වීරයා රහමන්.



\"\" \"\"