ශ්‍රී ලංකා ජයග්‍රහණයට නැවතත් කෝලි හරස් වෙයි

Wednesday, 02 March 2016 - 7:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසියානු කුසලාන t 20 තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරදවා ජයගත් ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම ලබා ගත්තා.

මෙහිදී කෝලි විසින් ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 56ක් රැස් කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 138 ක් පමණයි.

ඉන්දියාව කඩුළු 4ක් පමණක් දැවී පන්දු වාර 19කදී අදාල ඉලක්කය පසුකර ගියා.

තරඟයේ වීරයා විරාත් කෝලි.

\"\" \"\"