දිල්ෂාන් චන්දිමාල් උත්සාහය, 4න් ගිලිහෙයි

Saturday, 05 March 2016 - 7:43

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%2C+4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසියානු කුසලාන t 20 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟය පන්දු 4ක් ඉතිරිව කඩුළු 6කින් ජය ගැනීමට පකිස්ථානය සමත් වූවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 150ක් රස කළා.

එහිදී විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් දිල්ෂාන් ලකුණු 75ක් සහ චන්දිමාල් ලකුණු 58ක් රැස් කළා.

පකිස්ථානය පන්දුවාර 19යි පන්දු 2දී කඩුළු 6ක් අතැතිව අදාල ඉලක්කය පසු කළා.

තරඟයේ වීරයා උමාර් අක්මාල්.

\"\" \"\"

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"