මාලිංග විස්ස විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Monday, 07 March 2016 - 7:32

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලසිත් මාලිංග පන්දු විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. ආසියානු කුසලාන තරඟාවලියට අදාළව ලසිත් මාලිංග ක්‍රීඩා කළේ එක් තරඟයකට පමණයි.

ඒ ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්.