ශ්‍රී ලංකා T 20 ලෝක කුසලාන කණ්ඩායම නම් කෙරේ

Tuesday, 08 March 2016 - 12:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+T+20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිළේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පවරා තිබෙනවා.

උප නායකයා ලෙස නම් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්.

සුරංග ලක්මාල් සහ ලහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට කැදවා ඇති අතර, නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්ඩසේ සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

අරවින්ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් ඊයේ පත්කෙරුණු අතර එම කමිටුව මගිනුයි කණ්ඩායමේ මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ.

කුමාර් සංගක්කාර ද නව තේරීම් කමිටුවේ සාමාජිකයෙක්.

01) Angelo Mathews - Captain
02) Dinesh Chandimal - Vice Captain
03) T.M. Dilshan
04) Lahiru Thirimanne
05) Shehan Jayasuriya
06) Milinda Siriwardena
07) Chamara Kapugedara
08) Dasun Chanaka
09) Thisara Perera
10) Nuwan Kulasekara
11) Dushmantha Chameera
12) Rangana Herath
13) Suranga Lakmal
14) Sachithra Senanayake
15) Lasith Malinga

\"\"