විරාත් කෝලි කාන්තාවන්ගෙන් සමාව අයදී

Wednesday, 09 March 2016 - 11:43

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%93
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ කාන්තාවන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

කාන්තා දිනයේදී සිය ෆේස් බුක් ගිණුම තුල සටහනක් තබමින් විරාත් කෝලි ප්‍රකාශ කලේ ලොව පුරා සිටින ඇතැම් පිරිමි පුද්ගලයන්ගේ කටයුතු පිළිබඳ කාන්තා පාර්ශවයෙන් සමාව අයැදින බවයි.

කෙසේවෙතත් ඔහු මෙවැනි සටහනක් තැබීමට හේතුවක් හෙළිකර නැහැ.

පසුගියදා අවසන් වු ආසියානු කුසලාන තරගාවලියේදී ද විරාත් කෝලි ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයකට ලක්වුනා.

අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි අතර පැවති ප්‍රේම සබඳතාව පසුගියදා අවසන් වීම ද ඊට එක් හේතුවක්.

\"\"

\"\"