ශ්‍රී ලංකාවට සවිය දෙන්න මාලිංගත් පිටත් වෙයි

Monday, 14 March 2016 - 15:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
T 20 ලෝක කුසලාන තරඟාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව 17 වනදා ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ප්‍රථම තරඟයට මාලිංග බොහෝදුරට සහභාගී වනු ඇති බවටයි විචාරකයන් මත පල කරන්නේ.