එංගලන්තය කොදෙව්වන්ට දණ නමද්දී ගේල් ප්‍රේක්ෂකයන්ට දණ නමයි

Thursday, 17 March 2016 - 6:13

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%B1%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තර්න්ගාවලියේ ඊයේ පැවති තරඟය කඩුළු 6න් ජයගැනීමට කොදෙව්වන් සමත් වුවා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දු වාර 20ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව්වන් පන්දු වාර 18යි පන්දු එකකදී කඩුළු 4ක් පමණක් දැවී අදාල ඉලක්කය පසු කර ගියා.

මෙහිදී ප්‍රවේගකාරී පිතිහරඹයකින් ගේල් ලකුණු 100ක් රැස් කළේ 6පහර 11ක් සහ 4පහර 5ක් සමගින්.

තරඟයේ වීරයා ගේල්.

\"\" \"\"