ශ්‍රී ලංකාවෙන් හොද ආරම්භයක්

Friday, 18 March 2016 - 7:30

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහා ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් කඩුළු 6ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ කොල්කටාහිදී.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 තුල කඩුලු 07ක් දැවී ලකුණු 153ක් රැස්කළා.

එම ඉලක්කය පන්දුවාර 18 කුත් පන්දු 05 තුල කඩුළු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මෙහිදී ඩිල්ශාන් විසින් එල්ල කළ හයේ පහරක් පොලිස් නිලධාරියෙකුගේ සිරුරේ වැදීම පිළිබඳව කාගේත් අවධානය යොමු වුනා. 




\"\" \"\"