පාදයෙන් කඩුල්ල රැකගෙන ෆ්ලෙචර් ජය රැඟෙන යයි

Sunday, 20 March 2016 - 22:24

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9F%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අද පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7න් ජය හිමි කර ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 122ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 2දී  කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

එහිදී කොදෙව්වන් වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෆ්ලෙචර් ලකුණු 84ක් රැස් කිරීම විශේෂ වනවා.

මේ අතර 16 වන පන්දු වාරයේදී නුවන් කුලසේකර යැවූ පන්දුවක් පිත්තේ වැදී කඩුල්ලේ වැදීමට යාමේදී ෆ්ලෙචර් විසින් එය වලක්වා ගත්තේ පන්දුවට පාදයෙන් පහරක් එල්ල කරමින්.

තරඟයේ වීරයා ෆ්ලෙචර්.















පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More