ක්‍රිස් ගේල් විනිසුරුවරයෙකු සමග පැටලෙයි

Monday, 21 March 2016 - 12:46

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7න් ජය හිමි කර ගත්තා.

මේ  තරගයේදී ක්‍රිස් ගේල් ක්‍රීඩා කිරීමට නොපැමිණීම කාගේත් කතා බහට ලක්වුණා.

ඒ ගැන තේරුණේ ගේල් ආරම්භක පිතිකරුවා විදියට පිටියට එන්නේ නැතුව වෙන ක්‍රීඩකයෙක් ආව වෙලාවේ.

ඒත් ගේල් ක්‍රීඩාගාරයේ ඉඳන් පිටියට එන්න යනකොට විනිසුරු ඇවිත් ඔහුව ඇදගෙට ඇතුලට අරන් යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනකොට නිකුත් වී තිබෙනවා





බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More