උස්මාන් ඔස්ට්‍රේලියාව ඔසවා තබයි

Tuesday, 22 March 2016 - 7:28

%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%94%E0%B7%83%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුළු 3ක ජයක් හිමිවුණා.

බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20තුල කඩුළු 5ක් දැවී  ලකුණු 156ක් රැස්කළා.

එම ලකුණු 156ක් ඉලක්කය  පන්දුවාර 18 කුත් පන්දු 3ක් තුල කඩුළු 7ක් දැවී සපුරා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත්වුණා.

උස්මාන් කව්ජා ලකුණු 58යි

තරගයේ වීරයා සම්පා.











අයි.සී.සී. සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More

කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි
Thursday, 04 June 2020 - 9:09

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන්... Read More

එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More