නවසීලන්තය අවසන් පූර්ව වටයට

Tuesday, 22 March 2016 - 13:17

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත පිළ පරාජය කිරීම සඳහා කණ්ඩායමට උපරිම දස්කම් දැක්වීමට සිදුවන බව පාකිස්තාන පිතිකරු අහමඞ් ෂෙෂාඞ් පවසනවා.

කෙසේ නමුත්, එය අභියෝගයක් ලෙස භාර ගැනීමට තම කණ්ඩායම සූදානම් බවයි ඔහු කියා සිටියේ.

ඉන්දියාව සමඟ පැවැති තරඟයේදී දස්කම් දැක්වීමට නොහැකිවීම බලාපොරොත්තු කඩවීමක් ලෙස ද ෂෙෂාඞ් හැදින්වූවා.

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරඟය අද පැවැත්වෙන්නේ මෝහාලි හිදීයි.

එහි තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වාසිදායක නොවන බව සදහන්.

අද තරඟයෙන් ජය ගතහොත් නවසීලන්තයට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබිය හැකි වනවා.

නවසීලන්තය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමක්.


එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More