අවසන් පන්දුවාරයේ අෆ්රිඩි පරාජය දැක කම්පා වෙයි

Wednesday, 23 March 2016 - 7:05

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පවතී තරඟයෙන් පකිස්ථානය පරාජය කළ නවසීලන්තය ලකුණු 22ක ජයක් හිමිකරගත්තා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20තුල කඩුළු 5ක් දැවී  ලකුණු 180ක් රැස්කළා.

ඉලක්කය හඹා ගිය පකිස්ථානයට පන්දුවාර 20තුල කඩුළු 5ක් දැවී රැස් කර ගැනීමටහැකි වූයේ ලකුණු 158ක් පමණයි.

මෙම  තරඟයේදී පකිස්ථාන නායක අෆ්රිඩි කෙරෙහි කාගේත් අවධානය යොමුව තිබුනේ ඔහුට පකිස්ථාන බලධාරීන්ගෙන් චෝදනා එල්ල වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් තරඟයේ අවසන් පන්දු වාර කිහිපය තුළ සජීවී විකාශය ගෙන ආ කැමරා ශිල්පීන් දිගින් දිගට ඔහු වෙත කැමරා කාචය යොමු කිරීම හේතුවෙන් අෆ්රිඩි මහත් අපහසු තත්වයකට පත් වූ බවයි වරත වන්නේ.

කෙසේ වෙතත් ඊයේ තරඟය ජයගත් නවසීලන්ත කණ්ඩායම අවසන් පුරවා තරඟයට සුදුසුකම් ලබාගත්තා.

තරගයේ වීරයා ගප්ටිල්.







පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More