බෝල්ට් සමුගනී

Wednesday, 23 March 2016 - 8:12

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2017 වසරේ බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවයි.

මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන ඉසව්ව අඩුම කාලයකින් ඔලිම්පික් තරඟ දෙකකදී පිට පිට නිම කිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද මොහුයි.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More