ඉන්දියානු පන්දුයවන්නෝ බංගලාදේශය අසරණ කරයි

Thursday, 24 March 2016 - 6:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බැංගලෝර් හිදී පැවති මෙම තරගයෙන් තියුණු ජයක් ලබන්න ඉන්දියානු කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනු බංගලාදේශ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන්  ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20තුල කඩූළු 7ක් දැවී ලකුණු 146ක් රැස්කලා.

පිලිතුරු ඉනිමට බංගලාදේශ කණ්ඩායමට කඩූළු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 145ක් පමණි.

තරගයේ වීරයා අස්වින්.  



හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More